පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 හෝ ඊට පෙර දිනය පවත්වනවා – මහින්ද දේශප්‍රිය

පෙබරවාරි මස 17 වැනිදා හෝ ඊට පෙර දිනයක පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව අද(04) පැවති මාධ්‍ය හමුවකදී ය. පළාත් පාලන ආයතන 93ක නාම යෝජනා ලබන 11 වනදා සිට 14 වනදා මධ්‍යහන 12.00 දක්වා භාරගැනීම සිදුකරන බව … Continue reading පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 හෝ ඊට පෙර දිනය පවත්වනවා – මහින්ද දේශප්‍රිය